2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ – ICC
2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදුනොකරන බවත්, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවටත්, ICCය ඊයේ (21) නිවේදනය කරනලදි. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. බංග්ලාදේශය 2026 T20…









