2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
කාලීන පුවත්

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27…

පළාත් රැසකට වැසි
කාලීන පුවත්

පළාත් රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

රාජිත ගෙන් පැය පහක් ප්‍රශ්න අසා යළි වැලිකඩ යවයි
කාලීන පුවත්

රාජිත ගෙන් පැය පහක් ප්‍රශ්න අසා යළි වැලිකඩ යවයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද ( 03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.රාජිත සේනාරත්න මහතා ධීවර ඇමතිවරයා ව…

කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට ටෙන්ඩර් කැඳවයි
කාලීන පුවත්

කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට ටෙන්ඩර් කැඳවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුමිරිය ස්ථානය නවීකරණය කිරීමට නියමිතයි.ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, ඒ යටතේ…

බන්ධ­නා­ගාර නිල­ධා­රීහු 554ක් බඳවා ගැනෙති
කාලීන පුවත්

බන්ධ­නා­ගාර නිල­ධා­රීහු 554ක් බඳවා ගැනෙති

බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ පව­තින නිල­ධා­රීන්ගේ හිඟ­යට විස­ඳු­මක් වශ­යෙන් අදාළ පුර­ප්පාඩු සඳහා 554 දෙනකු බඳවා ගැනී­මට රජය අනු­මැ­තිය ලබා දී ඇත. ඒ අනුව, බන්ධ­නා­ගාර නියා­ම­ක­ව­රුන් (පිරිමි ) 409 දෙන­කුද, බන්ධ­නා­ගාර නියා­ම­ක­ව­රි­යන් 70 දෙන­කුද, බන්ධ­නා­ගාර II පෙළ ජේල­ර්ව­රුන්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක…

159 වැනි පොලිස් දින සැම­රුම අද
කාලීන පුවත්

159 වැනි පොලිස් දින සැම­රුම අද

159 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබේ. “නීතිය සුර­කිමු, සාමය අග­යමු“ තේමා­වෙන් මෙවර පොලිස් දිනය සැමරෙයි. 159 වැනි සැම­රුම අද පස්ව­රුවේදී තිඹි­රි­ග­ස්යාය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වෙයි. මහ­ජන ආර­ක්ෂක හා…

ඉෂාරා සෙව්වන්දි සොයා ගැනීමේ සැලසුමක් අරඹයි
කාලීන පුවත්

ඉෂාරා සෙව්වන්දි සොයා ගැනීමේ සැලසුමක් අරඹයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් සිටින බවට පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන…

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
කාලීන පුවත්

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම ඊයේ (01) පස්වරුවේ සිදු කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක්…

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ග අවහිරතාවක්
කාලීන පුවත්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ග අවහිරතාවක්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ග අවහිරතාවක් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුව අවහිර වී ඇති බවට වාර්තා වේ.එම විරෝධතාව අතර තුර පෙර සාකච්ඡාවක්…

error: Content is protected !!