හෙට(03) කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

හෙට(03) කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලිස් මූලස්ථානය…

අපිරිසිදු ලෙස ආපනශාලා පවත්වාගෙන ගිය වෙළෙන්දන්ට එරෙහිව නඩු
කාලීන පුවත්

අපිරිසිදු ලෙස ආපනශාලා පවත්වාගෙන ගිය වෙළෙන්දන්ට එරෙහිව නඩු

හැටන් නගරයේ ආපන ශාලා සිල්ලර සහ තොග වෙළෙදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හදිසි පරික්ෂාවට ලක්කරනලදි.එහිදී වෙළෙදසැල් රැසකට නඩු පවරා තිබේ. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ පරික්ෂාවේදී අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා පවත්වාගෙන යාම කල් ඉකුත්වූ භාන්ඩ අලෙවි කිරීම…

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසුව තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්
කාලීන පුවත්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. “සෙයිරි සතිය“ නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩපිළිවෙල අද සිට දින 4ක් ක්‍රියාත්මක කිරීමට…

සමන් ඒකනායකට CID ය එන්න එපා කියයි
කාලීන පුවත්

සමන් ඒකනායකට CID ය එන්න එපා කියයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී තිබේ.හිටපු ජනාධිපති ලේකම් වරයා පවසනුයේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යමින් සිටියදී පෙරවරු 8.30ට…

එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය 2ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. පැතුම් නිශ්ශංක වාර්තා කළ විශිෂ්ට ශත­කය සහ නායක චරිත් අස­ලං­කගේ අර්ධ ශත­කය හේතු­වෙන් සිම්බාබ්වේ කණ්ඩා­ය­මට…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව.…

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද
කාලීන පුවත්

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද පැවැත්වෙයි. ඒ, පොලිස්පති, ප්‍රියන්ත වීරසුරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය. කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු…

ඉන්ධන මිලේ අඩුවක්
කාලීන පුවත්

ඉන්ධන මිලේ අඩුවක්

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින්ද, පෙට‍්‍රල් ලීටරයක් රුපියල් හයකින් ද පහළ…

ජනාධිපති මන්දිර පහක් නිවාඩු නිකේතන කරයි
කාලීන පුවත්

ජනාධිපති මන්දිර පහක් නිවාඩු නිකේතන කරයි

නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ප්‍රදේශ වල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස් විදෙස් සංචාරකයන් සඳහා සුව පහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයන්ට ආරාධනා කරයි.…

error: Content is protected !!