රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි
කාලීන පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

ඌව පළාතේත් අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චි සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

වනජීවී දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

වනජීවී දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

වන අලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බඳින තුවක්කු හේතුවෙන් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවී දෙපාර්තමේන්තුව…

ප්‍රාථමික වෛද්‍ය නිලධාරී තනතුරට අයදුම් කරන්න හෙට දිනය දක්වා අවස්ථාව
කාලීන පුවත්

ප්‍රාථමික වෛද්‍ය නිලධාරී තනතුරට අයදුම් කරන්න හෙට දිනය දක්වා අවස්ථාව

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,408 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනි දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික…

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි දූෂණ චෝදනා ගොනු කිරීමේ සූදානමක්
කාලීන පුවත්

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි දූෂණ චෝදනා ගොනු කිරීමේ සූදානමක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ චෝදනා ගොනු කිරීම සඳහා අධිචෝදනා පත්‍ර සකස් කරමින් පවතී.2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් මුල් කොට මුදල් අවභාවිතය…

රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්
කාලීන පුවත්

රටපුරා EPF නොගෙවන ආයතන 23,000 ක්

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ලියාපදිංචි නොවී සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ETF පමණක් ලියාපදිංචිව සිටින ආයතන සංඛ්‍යාව මේ වන විට විසිතුන්දහසකට ආසන්න යැයි කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසර අවසානය වන විට මෙම…

රනිල් ජාතික රෝහලට මාරු කෙරේ
කාලීන පුවත්

රනිල් ජාතික රෝහලට මාරු කෙරේ

ඊයේ(22) රාතියේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක නොපැවතීම හේතුවෙන් අද බන්ධනාගාර වෛද්‍ය වෛද්‍යවරුන් ගේ නිර්දේශය මත බන්ධනාගාර රෝහලෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට මාරුකර යවා ඇත.රනිල් වික්‍රමසිංහ…

මත් රියැදුරන් කොටු කරන මෙහෙයුම අලුත් මගක
කාලීන පුවත්

මත් රියැදුරන් කොටු කරන මෙහෙයුම අලුත් මගක

මත්ද්‍රව්‍ය භාවිත කරන බර වාහන රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ලබන මාසයෙන් පසුව අත්හිටුවන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය පවසයි. මෙම පරීක්ෂණය පොලිසිය හා එක්ව දීප ව්‍යාප්ත අන්දමින් අහඹු ලෙස කිරීමට ඉදිරියේදී…

සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් !
කාලීන පුවත්

සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් !

සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය…

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
කාලීන පුවත්

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ගුරු විද්‍යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින…

error: Content is protected !!