වින්ච් යොදා මා දැල් ඇද්ද ධීවරයෙක් අත්අඩංගුවේ
ට්‍රැක්ටර් රථ දෙකකට සවි කළ වින්ච් යන්ත්‍ර භාවිත කරමින් මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයෙකු, එම යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක් ද සමඟින් කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (23)…









