ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්
කාලීන පුවත්

ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ගැන අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා
කාලීන පුවත්

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ගැන අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ය.එම වරද හඳුනාගත් වහාම…

ලොවක් හෙල්ලූ බ්‍රිජට් බාඩෝ ගේ අන්තිම ගමන අද
කාලීන පුවත්

ලොවක් හෙල්ලූ බ්‍රිජට් බාඩෝ ගේ අන්තිම ගමන අද

ලෝක ප්‍රකට සරාගී නිළියක වශයෙන් ජීවිතයේ මුල් අර්ධයේ ද සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ජීවිතයේ දෙවන අර්ධයේ ද ලෝක ප්‍රකට වූ බ්‍රිජට් බාඩෝ ගේ අවමංගල්‍යය අද (7) ඇගේ මව් රට වන ප්‍රංශයේ ගිනිකොණ දිග රිවීරා වෙරළ…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 02ක ස්ථාන 03ක් සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථානවල නායයෑමේ අවධානම්…

“මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි. මේවට ඉඩ දෙන්න හොඳ නෑ”
කාලීන පුවත්

“මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි. මේවට ඉඩ දෙන්න හොඳ නෑ”

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කොට ඇති අතර මෙම ප්‍රතිසංස්කරණ මඟින් රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ…

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්?
කාලීන පුවත්

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්?

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව අද (06) ප.ව 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් පැවසෙයි. මෙම පද්ධතිය…

උසස් පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
කාලීන පුවත්

උසස් පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙක් මෙම නියෝග නොසළකා…

දැන් ජලාශ පිරිලා තියෙද්දිත් විදුලි බිල වැඩි කරන්නේ ඇයි?
කාලීන පුවත්

දැන් ජලාශ පිරිලා තියෙද්දිත් විදුලි බිල වැඩි කරන්නේ ඇයි?

පසුගිය දිනවල ඇති වූ වැසි තත්වය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මූලාශ්‍රවල ජලය පිරී පවතින නිසා විදුලි බිල 11.57% කින් ඉහළ දැමීමට ඉදිරිපත්ව ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩල…

රජයේ රෝහලක පළමුවරට ආහාර දෙපාර්තමේන්තුවක්
කාලීන පුවත්

රජයේ රෝහලක පළමුවරට ආහාර දෙපාර්තමේන්තුවක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලෙන්…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08…

error: Content is protected !!