ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
කාලීන පුවත්

නෝර්ටන්බිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු  ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි. මෙම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ. පොලීසිය රියදුරන්ගෙන්…

කුරුණෑගල වැව රවුමේ සුනඛයන් අටක් වස දී මෑරූ “පාපතර දෙසොයුරෝ” පලා ගිහින්
කාලීන පුවත්

කුරුණෑගල වැව රවුමේ සුනඛයන් අටක් වස දී මෑරූ “පාපතර දෙසොයුරෝ” පලා ගිහින්

ප්‍රදේශ වාසීන් ගේ දයානුකම්පාවට ලක් වෙමින් ප්‍රදේශයේ දිගු කාලයක සිට කුරුණෑගල වැව රවුම අවට රැඳී සිටි සුනඛයන් අට දෙනකුට වස දී මරා දැමූ බව කියන පුද්ගලයන් දෙදෙනා මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඔවුන්…

ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි
කාලීන පුවත්

ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි

ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් තැපැල් වෘත්තීය සමිති කිහි­ප­යක් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ­ව­ර්ජ­න­යක් ඇර­ඹීය. තැපැල් හා විදුලි සංදේශ නිල­ධා­රීන්ගේ සංග­මය ප්‍රමුඛ ඒකා­බද්ධ සමිති පෙර­මුණ විසින් කොළ­ඹදී මාධ්‍ය හමු­වක් කැඳවා මේ බව දැනුම් දෙන…

මම එදා කංසා කැසිනෝ ගැන කී කතා දැන් ආණ්ඩුව පිළිගැනීම ගැන සතුටුයි
කාලීන පුවත්

මම එදා කංසා කැසිනෝ ගැන කී කතා දැන් ආණ්ඩුව පිළිගැනීම ගැන සතුටුයි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලුම දැන් නිවැරදි බව වටහා ගනිමින් ඒවා කරමින් සිටීම ගැන තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ආණ්ඩුව දැන් කැසිනෝ…

දිස්ත්‍රික්ක කිහිපයකට අද සිහින් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අද සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

තෙවන පාසල් වාරය අද ඇරඹෙයි
කාලීන පුවත්

තෙවන පාසල් වාරය අද ඇරඹෙයි

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය ‍අද (18) ආරම්භ වෙයි. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත.…

මහින්දට නිල නිවස අහිමි කළොත් භික්ෂූන් ගෙන් නව නිවසක්
කාලීන පුවත්

මහින්දට නිල නිවස අහිමි කළොත් භික්ෂූන් ගෙන් නව නිවසක්

ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් නව පනතක් මගින් හිටපු ජනාධිපතිවරුන් ගේ නිල නිවාස සහ වරප්‍රසාද අහිමි කළහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නව නිවසක් ලබා දීමට රටේ ප්‍රධාන පෙළේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් බව වාර්තා…

2026 දී උද්ධමනය 5%ට
කාලීන පුවත්

2026 දී උද්ධමනය 5%ට

ලබන වසරේ (2026) මැද භාගයේදී මෙරට උද්ධමන තත්ත්වය සියයට පහ (5%) මට්ටමට ළඟාවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම, මේ වසරේ තෙවන කාර්තුවේදී අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා…

error: Content is protected !!