ආනයනික ලුණු බහාලුම් 400ක් වරායේ සිරවෙයි
කාලීන පුවත්

ආනයනික ලුණු බහාලුම් 400ක් වරායේ සිරවෙයි

මෙරටදී ඇසුරුම් කිරීම සඳහා ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 28,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බහාලුම් 400ක් නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විටත් කොළඹ වරායේ සිරවී ඇතැයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය…

වසර 42කට පසු පාර්ලිමේන්තු සංකීර්ණය පිළිසකර කරයි
කාලීන පුවත්

වසර 42කට පසු පාර්ලිමේන්තු සංකීර්ණය පිළිසකර කරයි

දශක හතරකට පසුව ‍ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයෙහි මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර තිබේ. වසර 42කට අධික කාලයකට පසුව මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ආරම්භ…

79 වන ඉන්දීය ජාතික නිදහස් දිනය අද
කාලීන පුවත්

79 වන ඉන්දීය ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබේ. ජාතික නිදහස් දින වෙනුවන් පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දී අද (15) පෙරවරුවේ ආරම්භ විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන්…

ප්‍රදේශ කිහිපයකට අද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද වැසි

අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ…

පොලීසිය අවදානම් සහිත දරුවන් රැක බලාගන්න සැරසෙයි
කාලීන පුවත්

පොලීසිය අවදානම් සහිත දරුවන් රැක බලාගන්න සැරසෙයි

මෙරට අවදානම් සහිත පසුබිමක ජීවත්වන දරුවන් 14,000ක් මෙරට සිටින බවට සංගණනයකින් අනාවරණ වී ඇති බවත් ඔවුන් රැක බලා ගැනීමේ වගකීම ද ශ්‍රී ලංකා පොලීසිය භාර ගන්නා බවත් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස්පතිවරයා පැවසුවේ…

මා නැවත කතරගම බස්නායක නිලමේ නිලවරණයට එන්නේ නැහැ
කාලීන පුවත්

මා නැවත කතරගම බස්නායක නිලමේ නිලවරණයට එන්නේ නැහැ

රුහුණු කතරගම දේවාලයට ලැබෙන පුද පඬුරු උපයෝගී කරගෙන තමන් ප්‍රජා සංවර්ධන කටයුතු කළේ ඒ දෙවියන්ට පින් දෙවියන්ට ලබාදීමට මිස නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් එම ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත්…

ඉන්දීය අපද්‍රව්‍ය මෙරටට ගලාඒම ඉහළට
කාලීන පුවත්

ඉන්දීය අපද්‍රව්‍ය මෙරටට ගලාඒම ඉහළට

මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ, කල්පිටිය, මීගමුව, මන්නාරම, යාපනය සහ ඩෙල්ෆ් මුහුදු…

2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට

2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරගැනීමට රජය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් මහතා සඳහන් කාළේ, එක් පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත හඳුන්වා දිය හැකි…

කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දින වෙනස් වෙයි
කාලීන පුවත්

කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දින වෙනස් වෙයි

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර තිබෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි…

පස්වරුවේ කාලගුණය අයහපත් අතට
කාලීන පුවත්

පස්වරුවේ කාලගුණය අයහපත් අතට

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව…

error: Content is protected !!