රන් පවුමක මිල රුපියල් 8000කින් පහළට
කාලීන පුවත්

රන් පවුමක මිල රුපියල් 8000කින් පහළට

මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළ ගොස් තිබේ.ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ, රු 360,000ක් ලෙසයි. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 333,000 ලෙස සටහන් විය.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ
කාලීන පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්‍ර 2ක ජනවාරි මස 14 වනදා සහ ජනවාරි 18 වනදා ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව තිබේ. විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව…

අවුරුදු දහයේ එකොලහ සිසුන් ගේ පාසල් පොත් වලට සමලිංගික පාඩම්
කාලීන පුවත්

අවුරුදු දහයේ එකොලහ සිසුන් ගේ පාසල් පොත් වලට සමලිංගික පාඩම්

ජාත්‍යන්තර සංවිධාන වල මුදල් ආධාර මත වයස අවුරුදු දහයේ එකොලහ වයස් කාණ්ඩ වල දරුවන් ගේ පාසල් පොත් වලට සමලිංගිකත්වය සම්බන්ධ කරුණු පවා එක් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන බවට අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග…

කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්

කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කළේ, රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක පමණ පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි. නව වසර සැමරීම…

අද තරමක තද වැසි
කාලීන පුවත්

අද තරමක තද වැසි

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද…

නව දේශපාලන පක්ෂ පහකට ලියාපදිංචිය
කාලීන පුවත්

නව දේශපාලන පක්ෂ පහකට ලියාපදිංචිය

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනලදි. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය දිනවලදීසම්මුඛ පරීක්ෂණ පවත්වන ලදි. ඒ අනුව ලියාපදිංචිය සඳහා…

EPF සේවාවන් අද සිට ඩිජිටල්කරණය වෙයි
කාලීන පුවත්

EPF සේවාවන් අද සිට ඩිජිටල්කරණය වෙයි

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ ආයතන සහ සාමාජිකයන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ. ඉදිරියට එම සේවාවන් මාර්ගගතව සිදු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම සමාරම්භක අවස්ථාවට කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල්…

හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතු වූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට
කාලීන පුවත්

හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතු වූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට

හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතු වූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම පවසයි. ඒ අනුව අද (30) හැඳුනුම්පත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු කරන බවයි…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි…

බෙගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

බෙගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි

බංග්ලා දේශයේ හිටපු අගමැතිනි බෙගම් කලීඩා සියා ඩකා හි එවර්කෙයාර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ ලබන වසරේ මැතිවරණයෙන් නැවතත් තම රට මෙහෙයවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ මුත් ඇය වයස…

error: Content is protected !!