ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි
කාලීන පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ…

තාක්‍ෂණික තර්ජන හමුවේ සයිබර් ආරක්‍ෂක යන්ත්‍රණයක් ගොඩනැඟීමට අවධානය
කාලීන පුවත්

තාක්‍ෂණික තර්ජන හමුවේ සයිබර් ආරක්‍ෂක යන්ත්‍රණයක් ගොඩනැඟීමට අවධානය

සයිබර් අවකාශයේ පුළුල් ජාතික ආරක්‍ෂාව සහතික කිරීමට උපායමාර්ගික මෙහෙයුම් ක්‍රියාත්මක වීමට ආරක්‍ෂක සයිබර් විධානය සමත් විය යුතු බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනලදි. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්‍ෂක සයිබර්…

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට
කාලීන පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් හේතුවෙන් රජයට සිදුවූ මූල්‍යමය පාඩුව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (06)…

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට
කාලීන පුවත්

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට

ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කරනලදි. MELWA සමූහ ව්‍යාපාරය සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 9ක යකඩ කැනේඩියානු වෙළෙඳපොළට යැවීමට…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් (06) 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30- පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව…

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට
කාලීන පුවත්

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට

මෙරට 37 වැනි පොලිස්පතිවරයා තෝරාගැනීම ව්‍යවස්ථාදායක සභාව විසින් අද (06) සිදුකිරීමට නියමිතව ඇත.හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් නෙරපීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස නිලධාරියකු නම් කර ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කෙරේ.…

ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගන්න
කාලීන පුවත්

ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගන්න

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. “අපිට තිබුණේ ජනතාව දුන්න…

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව සම්මතයි
කාලීන පුවත්

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද(05) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 177 කින් සම්මත විය.එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම…

අවුරුදු 18ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව
කාලීන පුවත්

අවුරුදු 18ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව

සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන්…

හෙට සහ අනිද්දා වැසි
කාලීන පුවත්

හෙට සහ අනිද්දා වැසි

හෙට(06) සහ අනිද්දා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනුයේ දිවයිනේ ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් දක්නට ලැබෙන…

error: Content is protected !!