විනයක් නැති රියදුරන් ගැන පොලීසියට කියන්න ඇප් එකක්
කාලීන පුවත්

විනයක් නැති රියදුරන් ගැන පොලීසියට කියන්න ඇප් එකක්

පොදු ප්‍රවාහන සේවයේදී බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඊයේ(01) සිට තදින්ම ක්‍රියාත්මක කර තිබේ. සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ සෑම දිනකම උදෑසන 6.00 සිට 09.00 දක්වාත් පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වාත් මෙම…

ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් අගෝස්තු 16දා සිට
කාලීන පුවත්

ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස් අගෝස්තු 16දා සිට

ලබන අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ලක් වූ ශ්‍රී…

කතුන් 1000කට පොලීසියේ ඉඩ
කාලීන පුවත්

කතුන් 1000කට පොලීසියේ ඉඩ

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි. ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා නිලධාරීන් ගණන…

ඇසළ පෙරහැර සඳහා පොලීසියෙන් තොරතුරු කළමනාකරණ පද්ධතියක්
කාලීන පුවත්

ඇසළ පෙරහැර සඳහා පොලීසියෙන් තොරතුරු කළමනාකරණ පද්ධතියක්

දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ”මහනුවර ඇසළ පෙරහැර – 2025‘ තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වාදී තිබේ. මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහැර ගමන් ගන්නා මාර්ගය,…

තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ගැන හදවතින්ම සතුටුයි
කාලීන පුවත්

තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ගැන හදවතින්ම සතුටුයි

ඇමරිකානු තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.එම නිවේදනයේ මෙසේ ද සඳහන්…

අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (01) උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න්…

ඇමරිකානු තීරු බද්ද 20 %ක් දක්වා අඩුකරයි
කාලීන පුවත්

ඇමරිකානු තීරු බද්ද 20 %ක් දක්වා අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර,…

හෙට සිට මාර්ගගත ක්‍රමයට ඉඩම් සිතියම්
කාලීන පුවත්

හෙට සිට මාර්ගගත ක්‍රමයට ඉඩම් සිතියම්

මාර්ගගත (Online) ක්‍රමයට හෙට (01) සිට ඉඩම් සිතියම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇතැයි මැනුම්පති වයි.ජී. ඥානතිලක පැවසීය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සැමරුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව…

වන අලි සම්පත රැක ගන්න සජිත් ගෙන් දස වැදෑරුම් වැඩපිළිවෙළක්
කාලීන පුවත්

වන අලි සම්පත රැක ගන්න සජිත් ගෙන් දස වැදෑරුම් වැඩපිළිවෙළක්

දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවැදෑරුම් වැඩපිළිවෙළක් වත්මන්…

විශේෂ පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

විශේෂ පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ අධීක්ෂණයට යොමු කර…

error: Content is protected !!