ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ජන මාධ්‍යවේදියකු වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.පුරා දශක හයකට අධික කාලයක් මොරටුව ප්‍රාදේශීය ජන මාධ්‍යවේදියකු හා විශේෂාංග ලේඛකයකු ලෙස කටයුතු කළ ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. මොරටුවේ නව මඟක යන්නෝ’ කලා සංවිධානයේ සභාපතිවරයා…

වට්ස්ඇ­ප්ව­ලින් OTP ඉල්ලු­වොත් දෙන්න එපා
කාලීන පුවත්

වට්ස්ඇ­ප්ව­ලින් OTP ඉල්ලු­වොත් දෙන්න එපා

අන්සතු WhatsApp ගිණු­ම්ව­ලට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිදු­වීම් රැසක් මේ වන විට වාර්තා වන බවත් එබැ­වින්, ඒ සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යෙන් සිටින ලෙසත් එවැනි වංචා­ක­රු­ව­න්ගෙන් ප්‍රවේ­ශම් වන ලෙසත් ශ්‍රී ලංකා පොලී­සිය මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි. WhatsApp…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්…

මහ­නු­වර පළමු කුඹල් පෙර­හර අද
කාලීන පුවත්

මහ­නු­වර පළමු කුඹල් පෙර­හර අද

මහ­නු­වර ඇසළ පෙර­හරේ ප්‍රථම කුඹල් පෙර­හර අද (30) වීදී සංචා­රය කරයි. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 7.05ට ගමන් ආරම්භ කරන පෙර­හර දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය ඔස්සේ…

රටවල් කිහිපයකට සුනාමියක්
කාලීන පුවත්

රටවල් කිහිපයකට සුනාමියක්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට අද(30)අලුයම බලපෑ රිච්ටර් මාපකයේ 8.8 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් කම්චැට්කා හි සමහර ප්‍රදේශවල මීටර් 3-4 (අඩි 10-13) ක උසකින් යුත් සුනාමි රළ තත්වයක් වාර්තා වී තිබේ.මෙහි බලපෑම යටතේ පළමු රළ උතුරු…

උසස් පෙළ වෘත්තිය විෂය ධාරාවට අයැදුම්පත් බාරගැනීම ඇරැඹෙයි
කාලීන පුවත්

උසස් පෙළ වෘත්තිය විෂය ධාරාවට අයැදුම්පත් බාරගැනීම ඇරැඹෙයි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සලකා නොබැලෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම වසරේ හෝ පසුගිය වසර 2ක් ඇතුළත හෝ සාමාන්‍ය පෙළ විභාගයට…

ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ…

රුසියාවේ ප්‍රබල භූකම්පනයක්
කාලීන පුවත්

රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත. USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර්…

අවසන් මොහොතේ දුම්රිය වර්ජනය අත්හිටුවයි
කාලීන පුවත්

අවසන් මොහොතේ දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම් රිය රියැදුරු සංගමය අවසන් මොහොතේ තීරණය කර තිබේ.ඒ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති…

කොටස් වෙළඳපොළ පළමුවරට ඒකක 19,500 ඉක්මවයි
කාලීන පුවත්

කොටස් වෙළඳපොළ පළමුවරට ඒකක 19,500 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (28) ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කර තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙස සටහන් වී තිබෙන බවයි…

error: Content is protected !!