රිදී මිලේ වාර්තාගත ඉහළ යෑමක්
ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවයි. ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර,…
ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවයි. ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර,…
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂය වැඩි බහුතරයක් හිමි කරගෙන තිබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගයට අද (24) හැකි විය.එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට තීරණය කර තිබේ. අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට නොගැනීමටද මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන්…
අපවත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණමඩුවේ ශ්‍රී ධම්දස්ස්යාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද (24) පස්වරු 2.30ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී…
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන…
මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් මහජන අවධානය වේගයෙන් තීව්‍ර වන අතරේ සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල මිය ගොස් ඇති වන අලි සිව් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පරිසර අමාත්‍යංශයේ…
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)…
පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 27,000ක් දක්වා පසුගිය අප්‍රේල් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවා තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනලදි. ලබන වසරේ මුල…
මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් තවමත් පැහැදිලිවම කරුණු ඉදිරිපත් කළ නොහැකි රජයට එරෙහි කුමන්ත්‍රණයක් ද යන්න සැකයක් මතු වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.මේ සම්බන්ධයෙන් තමන්ට ද…
අද (23) පාර්ලිමේන්තුව පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබේ. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes