රාජිත සේනාරත්න  අත්අඩංගුවට ගන්න නියෝග
කාලීන පුවත්

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න නියෝග

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කර තිබේ. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක්…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
කාලීන පුවත්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ බලශක්ති අමාත්‍යාංශයේදීයි.මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.ඌව පළාතෙත්…

සාමාන්‍ය පෙළ  ප්‍රතිඵල නිකුත් වේ
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය…

උතුර මාර්ගයේ දුම්රිය 2ක් ගල්කිස්සෙන් යළි ගමන් අරඹයි
කාලීන පුවත්

උතුර මාර්ගයේ දුම්රිය 2ක් ගල්කිස්සෙන් යළි ගමන් අරඹයි

උතුර දුම්රිය මාර්ගයේ ධාවනය කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දෙකක් නැවතත් අද (10) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය ගමන ආරම්භය සහ ගමනාන්තය බවට පත්කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. සති අන්තයේ කොළඹ…

කිරි පිටි කිරි තේ මිල ඉහළට
කාලීන පුවත්

කිරි පිටි කිරි තේ මිල ඉහළට

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (10) නිවේදනය කොට තිබේ.ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ යනු ඇති.මේ අතර…

ඇසළ පොහොයට දිවයින පුරා දන්සල් 8,355ක්
කාලීන පුවත්

ඇසළ පොහොයට දිවයින පුරා දන්සල් 8,355ක්

ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම්…

ට්‍රම්ප්  ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු අනුපාතයක් යෝජනා කරයි
කාලීන පුවත්

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු අනුපාතයක් යෝජනා කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව සම්බන්ධ වෙළඳ තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කර ඇත. 2025 ජූලි 9 වන දින, ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලංකාවෙන්…

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
කාලීන පුවත්

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද…

error: Content is protected !!