ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි. තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්
කාලීන පුවත්

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි. කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම…

0.5%ක් අඩු කළ බස් ගාස්තුව අද සිට
කාලීන පුවත්

0.5%ක් අඩු කළ බස් ගාස්තුව අද සිට

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(04) සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කරයි. ඇය සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට බිංදුවයි දශම පහයි පහක ප්‍රතිශතයකින් බස්…

මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී
කාලීන පුවත්

මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා රුපියල් බිලියන 120.5ක ආදායමක් රජයට උපයා දී ඇත. එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය 102.6%ක් ඉක්ම වූ ප්‍රගතියක් බව…

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම් පත්‍රය නිකුත් කෙරේ
කාලීන පුවත්

2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම් පත්‍රය නිකුත් කෙරේ

2026 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ අයැදුම්පත හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඊයේ (03) නිකුත් කරනලදි. එම අයැදුම්පත් අගෝස්තු 4 වැනිදාට පෙර පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු…

සිංහල ,දෙමළ භාෂා පරිවර්තනයට AI තාක්ෂණයෙන් නව මෘදුකාංගයක්
කාලීන පුවත්

සිංහල ,දෙමළ භාෂා පරිවර්තනයට AI තාක්ෂණයෙන් නව මෘදුකාංගයක්

AI තාක්ෂණයෙන් සිංහල දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් හා පෞද්ගලික අංශය එක්ව එම මෘදුකාංගය සකස්…

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි

අද (4) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්…

Starlink දැන් ශ්‍රී ලංකාවේ
කාලීන පුවත්

Starlink දැන් ශ්‍රී ලංකාවේ

සිය ස්පේස් එක්ස් සමා­ග­මට අයත් චන්ද්‍රි­කා­ගත ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන බව එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ලොව විශා­ල­තම ධන­වතා වන ඉලෝන් මස්ක් සඳ­හන් කර තිබේ. එහි දක්වා ඇත්තේ…

මර්වින් ඇතුළු තිදෙනාට ඇප
කාලීන පුවත්

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට ලක් ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ජයන්ත කබ්‍රාල් සහ නවීන් වීරකෝන් යන මහතුන් ගම්පහ පළාත් බද මහාධිකරණය විසින්…

IMF සිවුවැනි වාරි­ක­යට අනු­මැ­තිය
කාලීන පුවත්

IMF සිවුවැනි වාරි­ක­යට අනු­මැ­තිය

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ශ්‍රී ලංකා­වට ලබා­දී­මට එකඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 2.9ක විස්තීර්ණ ණය පහ­සු­කමේ සිවුවැනි වාරි­කය මෙර­ටට නිද­හස් කිරී­මට තීර­ණය කර තිබේ. ඒ අනුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විධා­යක මණ්ඩ­ලය මඟින් ශ්‍රී ලංකාව…

error: Content is protected !!