ඖෂධ හිඟය ආයිත් ඔඩු දුවන්න පටන් අරන්
ආයිත් ඖෂධ හිඟය ආයිත් ඔඩු දුවන්න පටන් අරන් 2023 වසරේ පැවති ඛේදජනක තත්ත්වයට ළඟා වෙමින් මේ වන විට නැවතත් සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ හිඟය එක්තරා අන්දමකට ආකාරයකට ඔඩු දුවමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ…
ආයිත් ඖෂධ හිඟය ආයිත් ඔඩු දුවන්න පටන් අරන් 2023 වසරේ පැවති ඛේදජනක තත්ත්වයට ළඟා වෙමින් මේ වන විට නැවතත් සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ හිඟය එක්තරා අන්දමකට ආකාරයකට ඔඩු දුවමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ…
රුපියල් ලක්ෂ 173 කට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 08 කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී. කොළඹ 07, වැල්ලම්පිටිය ගොතටුව, බොරැල්ල සහ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය…
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යබිමල් රත්නායක මහතා පවසයි. අධිවේගී…
වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරගත් විශේෂ පොලී අනුපාත යෝජනා ක්‍රමයක් ජූලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.මෙය කලෙක සිට ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව විසින් බලධාරීන් ගෙන් කළ…
ඉකුත් වසරේ (2024) අවසානයේ සිට මේ වසරේ ජූනි මාසයේ අවසානය දක්වා වූ කාලපරිච්ඡේදයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.5 කින් අවප්‍රමාණයවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ වසරේ මැයි මාසය…
අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර.නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් වශයෙන් ගොවීන් ගෙන් ඒවා…
විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්…
බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම පිණිස අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.සීතාවක ප්‍රාදේශීය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes