සූර්ය බල ව්යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්
පුනර්ජනනීය බලශක්ති ව්යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ. මාධ්ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින්…









