2025දී සංචාරකයන් 2,250,000ක් ශ්‍රී ලංකාවට ඇවිත්
විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යමින් මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 2,250,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා…









