හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි
කාලීන පුවත්

හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි

හක්ගල ජාතික උද්භිද උද්‍යානය  සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙළ මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට…

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්
කාලීන පුවත්

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසයි.…

“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය
කාලීන පුවත්

“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය

ඇඹිලිපිටිය ගංජා පැල වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයේ පසුගියදා පළ වූ පුවතට අදාලව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තිබෙන ව්‍යවස්ථානුකූල හිමිකම ශ්‍රී ලංකා පොලීසිය ගත් ක්‍රියාමාර්ග වලින් උල්ලංඝනය වීම පිළිබඳව තම…

Gmail පරිශීලකයින්ට Email ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව දෙන්න Google සැරසෙයි
කාලීන පුවත්

Gmail පරිශීලකයින්ට Email ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව දෙන්න Google සැරසෙයි

මෑතකදී වාර්තා වූ අලුත්ම පුවත වන්නේ, ගූගල් සමාගම විසින් Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ඊමේල් ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් වීමයි. ​මින් පෙර Gmail ලිපිනයක් සාදා ගත් පසු එහි නම (උදා: name@gmail.com) වෙනස් කළ…

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ
කාලීන පුවත්

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා යළි විවෘත කරන ලදි. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය…

2025 බදු ඉලක්කය කලින්ම සපුරයි
කාලීන පුවත්

2025 බදු ඉලක්කය කලින්ම සපුරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වසර අවසන් වන විට අත්කර ගත යුතුව තිබූ රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19දා වන විටම සම්පූර්ණ කරගැනීමට සමත්ව තිබේ. රජය තම දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,203ක වාර්ෂික…

2025දී සංචාරකයන් 2,250,000ක් ශ්‍රී ලංකාවට ඇවිත්
කාලීන පුවත්

2025දී සංචාරකයන් 2,250,000ක් ශ්‍රී ලංකාවට ඇවිත්

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යමින් මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 2,250,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

උතුරු, නැගෙනහිර, ඌව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල ඇතැම් සථානවලට මිලිමීටර් 50…

පොලීසිය වැරදි පාරක;තරිඳු ජයවර්ධන කැඳවීම අනීතිකයි
කාලීන පුවත්

පොලීසිය වැරදි පාරක;තරිඳු ජයවර්ධන කැඳවීම අනීතිකයි

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා අපහාසයක් සිදු වූ බවට ලද පැමිණිල්ලක් මත ගම්පොල පොලිසියට කැඳවීම අනීතික ක්‍රියාවක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.තරිඳු ජයවර්ධන මහතාට අද…

මේක පොලීසියේ “හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක්”
කාලීන පුවත්

මේක පොලීසියේ “හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක්”

හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRC) වෙත ලිපියක් මගින් දැනුම්…

error: Content is protected !!