ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න
කාලීන පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන්නැයි තමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසීය.ශ්‍රී ලංකා සංචාරකයට පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊයේ ( 26)…

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට
කාලීන පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින්…

කොළඹ මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට අත්හිටුවයි
කාලීන පුවත්

කොළඹ මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට අත්හිටුවයි

අද ( 26) කොළඹ මහ නගර සභාවේ පැවැත්වෙන මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට කල්තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට සිදු වී තිබේ.ඒ මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්…

ඩෙංගු උවදුර මැඬලීමට විශේෂ වැඩසටහනක්
කාලීන පුවත්

ඩෙංගු උවදුර මැඬලීමට විශේෂ වැඩසටහනක්

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර තිබේ. රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා…

ගුරු කථිකාචාර්යවරු අද හෙට “ලෙඩ වෙති”
කාලීන පුවත්

ගුරු කථිකාචාර්යවරු අද හෙට “ලෙඩ වෙති”

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ගුරු විද්‍යාල සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාවල කථිකාචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ( 26 වැනිදා ) සහ හෙට ( 27 වැනිදා ) අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙන බව පැවසෙයි.මෙම…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක පමණ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක පමණ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව…

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්
කාලීන පුවත්

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කරයි. මාතර…

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක්
කාලීන පුවත්

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක්

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය…

උසස් පෙළ විභාගය නොවැම්බර්  10 වනදා සිට
කාලීන පුවත්

උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වනදා සිට

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට…

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයට සැළසුම්
කාලීන පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයට සැළසුම්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැළසුම් කර තිබේ. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතරමෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට…

error: Content is protected !!