යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එහි තානාපති නිමල් බණ්ඩාර මහතා…









