ඊශ්‍රායලයේ රැකියා වලට ශ්‍රී ලාංකිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි
ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින ගැටුම් තත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී…









