තද සුළං සහ රළු මුහුද පිළිබඳව රතු නිවේදනයක්
හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු වන පරිදි පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…









