අදත් ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම කඳුකරයේ බටහිර…

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
කාලීන පුවත්

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ…

මේ මාසේ ගත වූ දින 5 තුළ ඉන්දීය සංචාරකයින් 6,014ක් මෙරටට
කාලීන පුවත්

මේ මාසේ ගත වූ දින 5 තුළ ඉන්දීය සංචාරකයින් 6,014ක් මෙරටට

මේ මාසයේ ගත වූ දින 5ක කාලය තුළ ඉන්දිය සංචාරකයින් 6,014ක් මෙරටට පැමිණ තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන්දිය සංචාරකයින්ගේ පැමිණිම මේ මාසයේ දිවයිනට පැමිණි මුළු සංචාරකයින්ගෙන් 28.2% ක ප්‍රතිශතයක් බවයි. මේ අතර ගත…

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට අක්‍රීය කෙරේ
කාලීන පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට අක්‍රීය කෙරේ

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය, අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, එය අවසන් කිරීම සඳහා දින 25ක…

විප­ක්ෂ­යට බහු­තරය හිමි පළාත් පාලන ආය­ත­න­වල බලය ගන්න විපක්ෂය එක් වෙති
කාලීන පුවත්

විප­ක්ෂ­යට බහු­තරය හිමි පළාත් පාලන ආය­ත­න­වල බලය ගන්න විපක්ෂය එක් වෙති

විප­ක්ෂ­යට බහු­තර සභික සංඛ්‍යා­වක් හිමි වූ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සඳහා ඒකා­බද්ධ විප­ක්ෂ­යක් ලෙස කට­යුතු කරන බව විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ­වල මහ­ලේ­ක­ම්වරු පව­සති.පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන් විසින් ඊයේ (12) කොළඹ…

පළාත් කිහිපයකට තද වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය…

“රිලා සංගණන විහිළුවේ”ප්‍රතිඵල මෙන්න!
කාලීන පුවත්

“රිලා සංගණන විහිළුවේ”ප්‍රතිඵල මෙන්න!

පසුගිය මාර්තු 15 වැනිදා ජාතික මට්ටමින් සිදු කරන ලද සත්ත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මානව ජනාවාස ආශ්‍රිත රිලවුන් ,වඳුරන්,මොනරුන්,සහ දඬු ලේනුන් පිළිබඳ මූලික තොරතුරු විමර්ශන වාර්තාව එළි දක්වා තිබේ.ඒ ඊයේ(12)කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී…

මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම නතර කරයි
කාලීන පුවත්

මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම නතර කරයි

මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ. ඒ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන්. එම ගිලා බැසීම හේතුවෙන් මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනයද තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (11)…

රන් මිලෙහි වෙනසක්
කාලීන පුවත්

රන් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය ඉහළ ගොස් තිබේ.ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 999,054ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි. එය පසුගිය 09වනදා සටහන් වුණේ රුපියල් 990,433ක් ලෙසයි.එමෙන්ම අද කැරට් 22…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 වැඩි තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 වැඩි තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…

error: Content is protected !!