නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පවතින වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06 ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 09 කට නාය යෑම් අනතුරු ඇඟවීම් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය හා පස්බාගේ…









