පූජක ආධිපත්‍යයෙන් යුතු ඉරාන පාලනය වෙනස් කළ යුතුයි
කාලීන පුවත්

පූජක ආධිපත්‍යයෙන් යුතු ඉරාන පාලනය වෙනස් කළ යුතුයි

මේ වන විට ඉරානයේ පවත්නා පූජක ආධිපත්‍යයෙන් යුතු පාලනය වෙනස් කිරීම එරටට සිදුවිය හැකි හොඳම යහපත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. එහි දී ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේ, වසර 47ක් තිස්සේ ඉරාන…

සා/පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
කාලීන පුවත්

සා/පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

අපොස සා/පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඒ යටතේ ධූමායන කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි.

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට අද (14) පස්වරු 06.00සිට හෙට (15) පස්වරු 06:00 දකවා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුවඅනතුරු ඇඟවීමේ මට්ටම 1 , *පාතහේවාහැට , මහනුවර…

අකුරේගොඩ නව යුද හමුදා මූලස්ථානය ආසන්න ද්විත්ව ඝාතනය නීතිඥ සංගමය හෙළා දකී
කාලීන පුවත්

අකුරේගොඩ නව යුද හමුදා මූලස්ථානය ආසන්න ද්විත්ව ඝාතනය නීතිඥ සංගමය හෙළා දකී

ඊයේ (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ නව යුද හමුදා මූලස්ථානය ආසන්න ප්‍රදේශයේ පිහිටි කීල්ස් සුපිරි වෙළෙඳසැල ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ…

ආදරවන්තයින්ගේ දිනය අදයි
කාලීන පුවත්

ආදරවන්තයින්ගේ දිනය අදයි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරයි. ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ලෙස අපි නූතනනයේ සමරන්නේ වාණිජකරණයට ලක් වුණු උත්සවයක්.එහෙත්…

ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (14) මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද…

ජංගම දුරකථනය අස්ථානගත වුණොත් ගතයුතු ක්‍රියාමාර්ග දැනුම්දෙයි
කාලීන පුවත්

ජංගම දුරකථනය අස්ථානගත වුණොත් ගතයුතු ක්‍රියාමාර්ග දැනුම්දෙයි

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත. පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය…

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගෙන් නිවේදනයක්
කාලීන පුවත්

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගෙන් නිවේදනයක්

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා සඳහා වන්දි ලබාදීම සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි කළ හැකි බව, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි. ඔහු කියා සිටියේ ඒ සඳහා 1904 ක්ෂණික…

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට වාමාංශික නායකයකු හා කෘතහස්ත දේශපාලනඥයෙකු සහ ජාත්‍යන්තර කීර්තියට පත් බැක්ටීරියා විද්‍යාව සහ වෛරස් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ…

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිම පුද්ගලයෙක්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම්දී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පරිගණක පද්ධති බිඳවැටීම මේ වන තුරු යථා තත්ත්වයට…

error: Content is protected !!