ධීවර හා නාවික ප්‍රජාවට රතු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා…









