ජූනි මාසයේ සිට විදුලි බිල යළි ඉහළට?
පසුගිය ජනවාරි 17 වන දා සියයට විස්සකින් පහත හෙළන ලද විදුලි ගාස්තු සියයට දහ අටකින් පමණ ඉහළ ඉහළ නැංවීමේ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගීතා කොමිෂමට යොමුකර තිබේ.මේ වසරේ ජුනි…
පසුගිය ජනවාරි 17 වන දා සියයට විස්සකින් පහත හෙළන ලද විදුලි ගාස්තු සියයට දහ අටකින් පමණ ඉහළ ඉහළ නැංවීමේ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගීතා කොමිෂමට යොමුකර තිබේ.මේ වසරේ ජුනි…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට අරඹන ලද එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (17) දින ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඊයේ මධ්‍යම…
ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, පසුගිය කාලය පුරා පැවැති වාර්ෂාව ඊට හේතුවී ඇති…
මෙරට හානි කරන රිලවුන්,වඳුරන්,දඬු ලේනුන් සහ මොනරුන් වන සතුන් පිළිබඳ සංගණනයක් වශයෙන් නම් කළ තොරතුරු විමර්ශනයට ඉකුත් 15 වන දාට දෙමසක් පිරී ඇතත් ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් මේ දක්වාත් නිකුත් නොවීම පිළිබඳව බොහෝ දෙනකු ගේ…
නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.…
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. අද (17)…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි. ගාල්ල, මීගමුව සහ වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම…
සමගි ජනබල වේගයේ මතු යහ පැවැත්ම සඳහා නව නායකත්වයක් අවශ්‍ය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.එමෙන්ම සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සමගියද රැකෙන අන්දමඉන් පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු සේම පුරවැසියා බලාපොරොත්තු වන…
අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක…
2016 දී ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ගේ ඇප ඉල්ලීම අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes