” හරිනි ගේ “ෂේප් එකේ වැඩේ කරන්න”කතාව ගැන නීතිය ක්‍රියාත්මක කරන්න
කාලීන පුවත්

” හරිනි ගේ “ෂේප් එකේ වැඩේ කරන්න”කතාව ගැන නීතිය ක්‍රියාත්මක කරන්න

අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මැතිවරණ නිහඬ සමයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ජනතාවට උපදෙස් ලබා දීම සම්බන්යෙන් මැතිවරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කළ බව…

විශේෂ ඩෙංගු මර්දන සතියක්
කාලීන පුවත්

විශේෂ ඩෙංගු මර්දන සතියක්

ලබන දහනවවැනිදා සිට (19) කොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ…

බොරු ඩේටා දන්සලක්
කාලීන පුවත්

බොරු ඩේටා දන්සලක්

අන්තර්ජාල පහසුකම් සහ ඉහළ GB ප්‍රමාණයක data ලබාදෙන්නේ යැයි කියමින් සිඳුවන වංචාවක් හෙළිවේ . වෙසක් වෙනුවෙන් ” ඩේටා දන්සල ” යනුවෙන් , දුරකථන පහසුකම් ලබා දෙන විවිධ සමාගම්වල නම් යටතේ මෙම වංචාව සිඳුවන බව පොලිසිය…

පළමු ලුණු තොගය අද එයි
කාලීන පුවත්

පළමු ලුණු තොගය අද එයි

වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය මඟින් පියවර ගෙන තිබේ. ඒ අනුව ඇණවුම් කළ පළමු ලුණු තොගය අද (14) දිවයිනට ළඟා වීමට නියමිතයි. වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීමට හේතුව වී ඇත්තේ…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

වෙසක් සමයේදී රට පුරා විශේෂ වැටලීම්
කාලීන පුවත්

වෙසක් සමයේදී රට පුරා විශේෂ වැටලීම්

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ…

රනිල් කොළඹ මහ නගර සභා බලය ඇල්ලීමේ සටනට
කාලීන පුවත්

රනිල් කොළඹ මහ නගර සභා බලය ඇල්ලීමේ සටනට

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා පෙරේදා (11) යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමේ සටන සිය`තට ගෙන ඇති බව වාර්තා වේ.හිටපු ජනාධිපති වරයා මේ…

වෙළෙඳපොළේ ලුණු හිඟයක් – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය
කාලීන පුවත්

වෙළෙඳපොළේ ලුණු හිඟයක් – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද…

දන්සැල් ගැන දැනුම් දීමක්
කාලීන පුවත්

දන්සැල් ගැන දැනුම් දීමක්

බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ දිනවල බොවෙන රෝග සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් අන් අයගේ යහපතා තකා හැකි තරම් සෞඛ්‍ය…

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි…

error: Content is protected !!