ලංගම බස් ඔක්කොම පරීක්ෂාවකට
පසුගිය දා සිදු වූ කොත්මලේ බස් අනතුර මුල් කොට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ කඩිනමින් තත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසයි.ඔහු පවසනුයේ ඒ…
පසුගිය දා සිදු වූ කොත්මලේ බස් අනතුර මුල් කොට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ කඩිනමින් තත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසයි.ඔහු පවසනුයේ ඒ…
මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර…
මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර ඒ සෑම දන්සලකම ආහාර පාන සැකසීම විමර්ශනය කිරීම පිණිස එම සියලු දන්සල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.එසේම…
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ් රැසක් ඉදිකර තිබෙන බව වාර්තාවේ. පෑලියගොඩ නවලෝක, ග්‍රැන්ඩ්පාස් තොටලග, කොස්ගස් හංදිය, බොරැල්ල කැම්බල් පිටිය අසළ, දෙමටගොඩ, බෞද්ධාලෝක මාවත බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ…
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිත බවයි. වෙසක් කලාප…
අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් උත්සවය අද(12)ට යෙදී ඇත.මේ නිමිත්තෙන් අප රටේ සියළුම බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කොට ඇති අතර අප රටේ සෑම ප්‍රදේශයකම පාහේ වෙසක් තොරණ පහන් කූඩු සහ…
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් මගින් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා දන්වා ඇත්තේ තමා කෙටි කාලසීමාවක් සඳහා තමන් මෙම තනතුරේ වැඩභාරගත් බවය.ඒ අනුව…
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය හා පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ අවධානම පිළිබඳ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…
මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes