මෙවර වෙසක් සරු පාටයි
කාලීන පුවත්

මෙවර වෙසක් සරු පාටයි

මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට…

සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක්
කාලීන පුවත්

සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක්

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම්…

බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්
කාලීන පුවත්

බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

2025.05.12 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත.ඒ අනුව පහත සදහන් පරිදි…

ඉන්දියාව සහ පාකිස්ථනය සටන් විරාමයකට එකඟ වෙයි
කාලීන පුවත්

ඉන්දියාව සහ පාකිස්ථනය සටන් විරාමයකට එකඟ වෙයි

පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබේ.ඒ අනුව සියළුම ආකාරයේ ගුවන්, නාවුක හා ගොඩබිම් සියළු යුද මෙහෙයුම් අත්හිටවීමට දෙරට එකඟ වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම පාකිස්ථාන නියෝජ්‍ය…

2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්
කාලීන පුවත්

2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්

2025 නර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක…

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි
කාලීන පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම ආරම්භ කල බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත…

මෙදා අපේ ඡන්ද අඩුවුණේ මාලිමාවේ දිනුම ෂුවර් නිසා බොහෝ දෙනෙක් ඡන්දය නොදාපු හින්දයි
කාලීන පුවත්

මෙදා අපේ ඡන්ද අඩුවුණේ මාලිමාවේ දිනුම ෂුවර් නිසා බොහෝ දෙනෙක් ඡන්දය නොදාපු හින්දයි

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වීමට හේතුව තමන් ඡන්දය ප්‍රකාශ කළ ද නැත ද ආණ්ඩුව ජයග්‍රහණය කරන බවට විශාල විශ්වාසයක් ජනතාව තුළ පැවති නිසා බව අනාවරණය වී ඇතැයි නි. අමාත්‍ය ටී.බී. සරත්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල,…

විපක්ෂ අපේක්ෂකයන් දූෂිත බව කී මාලිමාව කොළඹ නගරාධිපති පුටුව ගන්න ඔවුන් ගේ සහාය ඉල්ලනවා
කාලීන පුවත්

විපක්ෂ අපේක්ෂකයන් දූෂිත බව කී මාලිමාව කොළඹ නගරාධිපති පුටුව ගන්න ඔවුන් ගේ සහාය ඉල්ලනවා

මැතිවරණයට පෙර විපක්ෂයේ සියළු අපේක්ෂකයන් දූෂිතයන් බව පවසා සිටි ජාතික ජනබලවේගය දැන් කොළඹ නගරාධිපති වරයා තම පක්ෂයෙන් පත් කර ගැනීමට විපක්ෂයේ සහාය ඉල්ලා සිටීමෙන් ජාතික ජනබලවේගයේ දෙබිඩි පිළිවෙත යළි රට හමුවේ එළි දැක්වෙමින් පවතින බව…

ජාතික වෙසක් සතිය අද ඇරඹෙයි
කාලීන පුවත්

ජාතික වෙසක් සතිය අද ඇරඹෙයි

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික වෙසක් සතිය ලබන…

error: Content is protected !!