ඩඩ්ලි සිරිසේන අල්ලස් කොමිසම හමුවට
අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.ඒ එම කොමිසම විසින් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.
අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත.ඒ එම කොමිසම විසින් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.ඒ ජුනි 30වනදා දක්වයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා…
සිය හත් හැවිරිදි සිය දරුවට වකුගඩු ශල්‍ය කර්මයක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා දීම පිණිස 30 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (09) බරපතල වැඩ…
අද(09) පෙරවරුවේ මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි හමුදා සාමාජිකයින් දොලොස් දෙනාගෙන් සයදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි…
2024 – 2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) අවසන් කරන බව ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය,…
පළාත් පාලන ආයතන 339 සදහා තේරී පත්වූ සභිකයන්ගේ නාම ලේඛන සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට සතියක කාලයක් ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතනවලින් බහුතරය හිමිකරගත් පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල…
නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ.එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදේස්…
අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර…
අහිනව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ නිලවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී ඇති බව වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් වීමෙන් ප්‍රකාශ වී තිබේ.අහිනව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට අදාළ…
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. ඒ අනුව 12 සහ 14 දින දක්වා දින 3ක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes