දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්
කාලීන පුවත්

දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්

එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ මේ දිනවල බොහෝ අය නොමසුරුව සියලු පුද්ගලයන්ට නොමිලේ…

ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට අපි සජබ හා එක් වෙනවා
කාලීන පුවත්

ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට අපි සජබ හා එක් වෙනවා

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට අපි සජබ හා එක් වෙනවා ජනතාව බොරුවෙන් රවටමින් හිඳින ජාතික ජන බලවේග ආණ්ඩුව අබිබවා විපක්ෂයට බහුතරයක් ලබා ගත් පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා අනෙකුත්…

විදුලි ගාස්තු සංශෝධනය අත ළඟ
කාලීන පුවත්

විදුලි ගාස්තු සංශෝධනය අත ළඟ

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය…

දිස්ත්‍රික්ක රැසකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම ප්‍රදේශවල…

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ඒ අනුව මැයි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු…

මැදමුලනේ රාජපක්ෂ කඳවුර බිඳ වැටේ;හේතුව නාමල් ගේ “පරම්පරා සාටක” දේශපාලනය ද?
කාලීන පුවත්

මැදමුලනේ රාජපක්ෂ කඳවුර බිඳ වැටේ;හේතුව නාමල් ගේ “පරම්පරා සාටක” දේශපාලනය ද?

මෑත කාලීන දේශපාලනයේ ප්‍රබලතම භූමිකාවක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිජබිම සේම රාජපක්ෂ පවුල් දේශපාලන බලකොටුව සේ සැලකෙන වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැද මුලන කොට්ඨාශයේ බලය ද මෙවර පළාත් පාළන ඡන්ද…

ගිය මාසයේ සංචාරකයින් 174,608 ක් ලංකාවට ඇවිත්
කාලීන පුවත්

ගිය මාසයේ සංචාරකයින් 174,608 ක් ලංකාවට ඇවිත්

ඉකුත් අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසර මුල සිට අප්‍රේල් මස අග දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 896,884ක් බව බව…

අවුරුදු 20කට පසු ලෝක බැංකු සභාපති අද දිවයිනට
කාලීන පුවත්

අවුරුදු 20කට පසු ලෝක බැංකු සභාපති අද දිවයිනට

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර…

ඉන්දු පාකිස්ථාන යුද ගිනි ඇවිලේ;ශ්‍රී ලංකාවට කුමක් වේද?
කාලීන පුවත්

ඉන්දු පාකිස්ථාන යුද ගිනි ඇවිලේ;ශ්‍රී ලංකාවට කුමක් වේද?

ඉන්දීය හමුදා විසින් ඊයේ (06) පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත.ඉන්දීය ආරක්‍ෂක ඇමතිවරයා පවසනුයේ ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවකි.මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු…

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද නිවාඩුවක්
කාලීන පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට අද නිවාඩුවක්

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත වී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවට…

error: Content is protected !!