මාලිමාව පසුබෑමක: විපක්ෂය බලවත් පලාත් පාලන ආයතන වලට මොකද වෙන්නේ?
කාලීන පුවත්

මාලිමාව පසුබෑමක: විපක්ෂය බලවත් පලාත් පාලන ආයතන වලට මොකද වෙන්නේ?

මේ වන විට නිකුත් ව ඇති පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව මෙවර ජාතික ජන බලවේගය සඳහා ඉකුත් මහ මැතිවරණයේ දී ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාවට හා 62% ඡන්ද ප්‍රතිශතයට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බව…

තුසිත හලොලුව හෙට සීඅයිඩී යට
කාලීන පුවත්

තුසිත හලොලුව හෙට සීඅයිඩී යට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාල විමර්ශන සඳහා එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව මහතාට හෙට…

ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
කාලීන පුවත්

ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා…

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
කාලීන පුවත්

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දිවයින පුරා මේ වන විට ආරම්භ කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක්…

අගමැතිනි හරිනිට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි
කාලීන පුවත්

අගමැතිනි හරිනිට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රචාරක කාලය ඉකුත් මැයි 3 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු එළඹි නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය තම පක්ෂ ආධාරකරුවන්…

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි
කාලීන පුවත්

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන ඡන්ද විමසීම, මේ වන විට ආරම්භ වී තිබේ.එය අවසන් වන්නේ පස්වරු 4 ටයි. මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයින් 8287 දෙනෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ය.ඡන්දය ප්‍රකාශ…

හෙට ඡන්ද පොළවල්  වන අලින්ගෙන් බේරන වැඩ පිළිවෙලක්
කාලීන පුවත්

හෙට ඡන්ද පොළවල් වන අලින්ගෙන් බේරන වැඩ පිළිවෙලක්

ගලමුදුන, උඩගලදෙබොක්ක ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මහනුවර දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා පවසයි.ඉන්දික උඩවත්ත මෙම අදහස් පළ…

ඡන්දය දෙන්න කතිරයක් පමණයි
කාලීන පුවත්

ඡන්දය දෙන්න කතිරයක් පමණයි

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.…

මීළඟ IMF ණය වාරිකයේ පමාවක්
කාලීන පුවත්

මීළඟ IMF ණය වාරිකයේ පමාවක්

ලබන ජුනි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසෙන මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇති බව පැවසෙයි.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර…

error: Content is protected !!