බොරැල්ලට අද(07) රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

බොරැල්ලට අද(07) රථ වාහන සැලැස්මක්

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. බොරැල්ල වෝඩ් පෙදෙස, කින්සි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ මාර්ගයට…

රතු ලේබල්  කන්ටේනර් නිදහස් කිරීම ගැන පැමිණිලි
කාලීන පුවත්

රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීම ගැන පැමිණිලි

අනිවාර්යෙන් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය යුතු රතු ලේබල් යටතේ තිබූ කන්ටේනර් 323ක් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට එරෙහිව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැමිණිලි කිරීමට…

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය
කාලීන පුවත්

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර මත නිකවැරටිය මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි භාතිය නම් දළ ඇතා වතුර වලක වැටී අනතුරට ලක්ව ඇති බව දැන ගැනීමෙන් වහා ඊට මැදිහත් වූ රාජ්‍ය ආරක්‍ෂක…

සංඥා දෝෂ නිවැරදි නොකළොත් බිහිසුණු දුම්රිය අනතුරක් අතළඟ
කාලීන පුවත්

සංඥා දෝෂ නිවැරදි නොකළොත් බිහිසුණු දුම්රිය අනතුරක් අතළඟ

දිවයින පුරා දුම්රිය සංඥා පද්ධතියේ පවතින දෝෂ කඩිනමින් නිවැරදි නොකළහොත් විශාල අනතුරක් විය හැකි බවට ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය ප්‍රවාහන ඇමැතිවරයා වෙත දැනුම් දී තිබේ. දුම්රිය සංඥා පද්ධතියෙහි පවතින දෝෂ හේතුවෙන් බිහිසුණු දුම්රිය අනතුරක් වනතුරු…

සාපෙළ ප්‍රතිඵල ලබන සතියේ
කාලීන පුවත්

සාපෙළ ප්‍රතිඵල ලබන සතියේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ;එනම් මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ…

ප්‍රදේශ කිහිපයක ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයක ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත්

රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ආරම්භ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රදේශවල අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.ඒ අනුව අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස්…

සංචාරක විනෝදාස්වාදය වෙනුවෙන් ‘පැටෙල් ට්‍රොලි’ ව්‍යාපෘතියක්
කාලීන පුවත්

සංචාරක විනෝදාස්වාදය වෙනුවෙන් ‘පැටෙල් ට්‍රොලි’ ව්‍යාපෘතියක්

සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව නඩු!
කාලීන පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව නඩු!

අතීතයට බලපැවැත්වෙන පරිදි නීති ගෙනවිත් වත්මන් ආණ්ඩුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව එම විශ්‍රාමික මන්ත්‍රීවරු අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත. මේ සඳහා වන මූලික සාකච්ඡාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තු හිටපු විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ…

ගතවූ මාස 6ට රේගු ආදායම රුපියල් ට්‍රිලියනයක්
කාලීන පුවත්

ගතවූ මාස 6ට රේගු ආදායම රුපියල් ට්‍රිලියනයක්

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කර තිබේ.…

error: Content is protected !!