රත්තරන් මිල තවත් පහළට
රන් මිල නිරන්තරයෙන් උච්චාවචනයන්ට ලක් වේ.ඒ අනුව අඩු වැඩි වීම් මැද අදත් රන් මිල වෙනස් වී ඇත.ඒ අනුව ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22යි…
රන් මිල නිරන්තරයෙන් උච්චාවචනයන්ට ලක් වේ.ඒ අනුව අඩු වැඩි වීම් මැද අදත් රන් මිල වෙනස් වී ඇත.ඒ අනුව ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් 22යි…
චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන්…
අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
මේ වන විට මෙරට වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත් ලෙස නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන්නැයි තමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසීය.ශ්‍රී ලංකා සංචාරකයට පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊයේ ( 26)…
පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින්…
අද ( 26) කොළඹ මහ නගර සභාවේ පැවැත්වෙන මංගල මහා සභා රැස්වීම විනාඩි 10කට කල්තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට සිදු වී තිබේ.ඒ මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්…
මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර තිබේ. රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා…
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ගුරු විද්‍යාල සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාවල කථිකාචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ( 26 වැනිදා ) සහ හෙට ( 27 වැනිදා ) අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙන බව පැවසෙයි.මෙම…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes