ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි සදහටම සමු ගනී
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු, සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු හා දිනමිණ පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ වරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය.රාගම වල්පොල…









