අධිකරණ ස්වාධීනත්වයේදී ආණ්ඩුව කිසිදු අවදානමක් නොගත යුතුයි
අධිකරණයේ ස්වාධීනත්වය වැනි සංවේදී හා උතුම් කරුණුවලදී ආණ්ඩුව කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.පසුගියදා මරදාන ජම්ඉයියතුල් උලමා (ඉස්ලාම් ධර්මධරයන්ගේ සභා) මූලස්ථානය වෙත පැමිණ කරුණු…









