කතරගම පාද යාත්‍රාවේ එන සුබ්‍රමනියම්ට ජාතික වනෝද්‍යාන පසු කිරීමට වාහන පහසුකම්
යාපනයේ සිට කතරගම දක්වා මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පා ගමනින් යන ඓතිහාසික පාද යාත්‍රාවට එක්ව සිටින ‘සුබ්‍රමනියම්’ නම් සුනඛයා සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ. ඔකඳ සිට කතරගම දක්වා වූ ගමන් මාර්ගයේදී…









