රු. මි. 134ක වියදමින් කළුතර ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික පිරිවැයකින් නවීකරණය කරන ලද ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. රෝගී…









