රුසියානු අනතුරු ඇඟවීම් නොතකා යුක්රේනයට සහය අඛණ්ඩව ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති කියයි
කාලීන පුවත්

රුසියානු අනතුරු ඇඟවීම් නොතකා යුක්රේනයට සහය අඛණ්ඩව ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති කියයි

රුසියාවෙන් දැඩි අනතුරු ඇඟවීම් එල්ල වී තිබියදීත්, යුක්රේනයට ලබාදෙන බ්‍රිතාන්‍ය සහය කිසිදු ආකාරයකින් අඩු නොකරන බව බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම් අවධාරණය කර තිබේ.බ්‍රිතාන්‍ය නිෂ්පාදිත ඩ්‍රෝන යානා යුක්රේනය විසින් රුසියානු භූමියේ සිදුකළ මෑත ප්‍රහාර සඳහා භාවිත…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්…

22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පළමු පෙත්සම අද  ශ්‍රේෂ්ඨාධිකරණයට
කාලීන පුවත්

22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පළමු පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පළමු පෙත්සම අද (18) ගොනු කර තිබේ.ශ්‍රී ලංකා නීතිඥ…

බොරතෙල් මිල යළි ඉහළට
කාලීන පුවත්

බොරතෙල් මිල යළි ඉහළට

ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගොස් ඇත. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවාගොස් ඇති අතර, එය 91.24ක්…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්…

22 වන ව්‍යවස්ථා සං‍ශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

22 වන ව්‍යවස්ථා සං‍ශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සං‍ශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.පසුගිය 07 වනදා මෙම පනත් කෙටුම්පත ගැසට් කරනලදි. අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කඩිනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය…

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද
කාලීන පුවත්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රීයේ වීදී සංචාරය කරයි. ඒ වෙනුවෙන් මේ වනවිට මහනුවර නගරයේ සියළු කටයුතු සූදානම් කර අවසන්.අද සිට දින 05ක් කුඹල් පෙරහැර පැවැත්වෙන අතර ලබන…

වසර 75ක වාර්තා අභිබවා යා හැකි එල් නිනෝවක් – ඉතා ප්‍රබල තත්ත්වයකට පත්වීමේ අවදානම 90% ඉක්මවයි
කාලීන පුවත්

වසර 75ක වාර්තා අභිබවා යා හැකි එල් නිනෝවක් – ඉතා ප්‍රබල තත්ත්වයකට පත්වීමේ අවදානම 90% ඉක්මවයි

මෙම වසර අවසානය වන විට ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ සම්භාවිතාව 90%කට වඩා ඉහළ ගොස් ඇති බව නවතම ගෝලීය දේශගුණික පුරෝකථන පෙන්වා දෙයි. ඒ අනුව 2026 වසරේ එල් නිනෝ සංසිද්ධිය 1950 වසරේ සිට…

මෙරට සෘජු ආයෝජන කිරීමට, ඕස්ට්‍රේලියානු ආයෝජකයින් පිරිසකගේ එකඟතාව
කාලීන පුවත්

මෙරට සෘජු ආයෝජන කිරීමට, ඕස්ට්‍රේලියානු ආයෝජකයින් පිරිසකගේ එකඟතාව

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සිදු කිරීමට පූර්ණ එකඟතාව පළ කර තිබේ.ඒ, මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීවයි. ඊට අදාළ…

මාස 2ක් තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි 1000ක්
කාලීන පුවත්

මාස 2ක් තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි 1000ක්

පසුගිය මාස දෙක තුළ ළමා හිංසන පිළිබඳ පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන්, නිව්ස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ ළමුන්…

error: Content is protected !!