පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු…

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් ගින්න මැඩපැවැත්වීමට දැඩි මෙහෙයුමක්
කාලීන පුවත්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් ගින්න මැඩපැවැත්වීමට දැඩි මෙහෙයුමක්

පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් අභයභූමියේ මයියාව වැව් පිටිය ප්‍රදේශයේ පසුගිය 19 වැනිදා හටගත් ගින්න පාලනය කිරීම සඳහා වනජීවී නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිති. අක්කර…

ජනපති පාර්ලිමේන්තු එයි;නමුත් සභාව අමතා නැහැ
කාලීන පුවත්

ජනපති පාර්ලිමේන්තු එයි;නමුත් සභාව අමතා නැහැ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ ඇති අතර, එහිදී සභාව ඇමතීමකින් තොරව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම විශේෂ අවධානයකට ලක්වන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(3) ව්‍යවස්ථාව…

ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා ඇරඹූ වියට්ජෙට්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා ඇරඹූ වියට්ජෙට්

ශ්‍රී ලංකා වියට්නාම ද්විපාර්ශවික සබඳතා තවදුරටත් තහවුරු කරමින් වියට්නාමයේ වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා ආරම්භ කරනලදි.වියට්නාමයේ හෝ චි මින් නගරයේ සිට වියට්ජෙට් පළමු යානය කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණෙන ලදි. එයාර් බස්…

ලබන මාසයේ සිට රථ වාහන දඩ ගෙවීම Online ක්‍රමයට පමණයි
කාලීන පුවත්

ලබන මාසයේ සිට රථ වාහන දඩ ගෙවීම Online ක්‍රමයට පමණයි

සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් සැප්තැම්බර් මාසයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති…

ජල හිඟයෙන් පීඩාවට පත් පිරිස 73,000 ඉක්මවයි
කාලීන පුවත්

ජල හිඟයෙන් පීඩාවට පත් පිරිස 73,000 ඉක්මවයි

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක පහක පුද්ගලයින් 73,000 කට අධික සංඛ්‍යාවක් ජල හිඟයට මුහුණ දී ඇති බව, ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේ, වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

පුත්තලම සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා උස ඉහළ යාම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. පුත්තලම සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්…

අගෝස්තු මාසයේ මේ වන විට සංචාරකයින් 113,307ක්
කාලීන පුවත්

අගෝස්තු මාසයේ මේ වන විට සංචාරකයින් 113,307ක්

අගෝස්තු මාසයේ මුල් දින 16 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 113,307ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,355ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 22%ක්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු…

error: Content is protected !!