දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමට
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමට

දිස්ත්‍රික්ක කිහිපයකම අද (23) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය…

ලසන්ත වික්‍රමතුංග ඝාතනය තවදුරටත් නොවිසඳුණු අපරාධයක් ද?
කාලීන පුවත්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය තවදුරටත් නොවිසඳුණු අපරාධයක් ද?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියට ගමන් කරමින් තිබියදී, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ තවදුරටත් අවසන් ප්‍රතිඵලයකට පැමිණ නොතිබීම පිළිබඳ මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සිවිල්…

රුමේෂ් තරංග ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියත් ජය ගනී
කාලීන පුවත්

රුමේෂ් තරංග ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියත් ජය ගනී

ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (22) අලුයම අවසන් වූ මෙම තරගයේ දී මීටර්…

22 වැනි සංශෝධනයට වඩා ජනතා ප්‍රශ්න විසඳීම ප්‍රමුඛ විය යුතුයි
කාලීන පුවත්

22 වැනි සංශෝධනයට වඩා ජනතා ප්‍රශ්න විසඳීම ප්‍රමුඛ විය යුතුයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීම කෙරෙහි ආණ්ඩුව ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ජනතාව වෙනුවෙන් ඉටු…

දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්
කාලීන පුවත්

දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔක්තෝබර් මාසය වන…

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද
කාලීන පුවත්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) වීදී සංචාරය කරයි. පස්වරු 6. 28ට යෙදී ඇති සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳගල වෙත පය තබන…

2027 වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ
කාලීන පුවත්

2027 වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ

2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.ඒ අනුව පළමු වාරය, 2027.01.04 (සඳුදා) සිට 2027.04.09 (සිකුරාදා) දක්වා පැවැත්වීමට…

ෆිල්ගැස්ට්‍රීම් එන්නත් හිඟයෙන් පිළිකා රෝගීන්ට දැඩි බලපෑම්
කාලීන පුවත්

ෆිල්ගැස්ට්‍රීම් එන්නත් හිඟයෙන් පිළිකා රෝගීන්ට දැඩි බලපෑම්

පිළිකා රෝගීන්ගේ සුදු රුධිරාණු මට්ටම පවත්වා ගැනීම සඳහා මෙන්ම අස්ථි මජ්ජා බද්ධ කිරීමේදීද භාවිත කරන ෆිල්ගැස්ට්‍රීම් (Filgrastim) එන්නත රජයේ රෝහල්වල හිඟවීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.මෙම එන්නත රජයේ රෝහල්වලින් ප්‍රමාණවත්…

මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්
කාලීන පුවත්

මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්

මහපොළ භාරකාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නව තොරතුරු පද්ධතියක් හඳුන්වාදී තිබේ. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සඳහන් කළේ, ඊට මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදීම සම්බන්ධව සියලු තොරතුරු ඇතුළත්…

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ආයතනයට ලක්ෂ 2ක දඩයක්
කාලීන පුවත්

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අලෙවි කළ ආයතනයට ලක්ෂ 2ක දඩයක්

ප්‍රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ.අලුත්කඩේ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික කටයුතු…

error: Content is protected !!