නුදුරු දිනක මැතිවරණ නැහැ
කාලීන පුවත්

නුදුරු දිනක මැතිවරණ නැහැ

නුදුරු අනාගතයේදී කිසිදු මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.ඒ අනුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමක් ද සිදු නොවන බව ඇය සඳහන් කළාය. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය…

පුත්‍රයාට එරෙහි චෝදනා අසත්‍ය බව පවසමින් ශාන්ත බණ්ඩාර  රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි
කාලීන පුවත්

පුත්‍රයාට එරෙහි චෝදනා අසත්‍ය බව පවසමින් ශාන්ත බණ්ඩාර රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

සිය පුත්‍රයා රුපියල් මිලියන 20ක මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බවට පළ වූ වාර්තා අසත්‍ය සහ ගොතන ලද ඒවා බව පවසමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්…

විදුලිය උත්පාදනයට, ඔක්තෝම්බර් දක්වා ජලය ප්‍රමාණවත් – ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම
කාලීන පුවත්

විදුලිය උත්පාදනයට, ඔක්තෝම්බර් දක්වා ජලය ප්‍රමාණවත් – ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම

ජල විදුලි උත්පාදනය කරනු ලබන ජලාශ වල ජලධාරිතාව 67% ක් පමණ වන බව, ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.එම සමාගම සඳහන් කළේ, අදාළ ජල පරිමාව ලබන ඔක්තොම්බර් දක්වා ප්‍රමාණවත් බවයි. ජලවිදුලි බලාගාර ඉහළ පෝෂක ප්‍රදේවලට වැසි…

හුරුළු රක්ෂිතයේ අක්කර 100කට වඩා විනාශයි
කාලීන පුවත්

හුරුළු රක්ෂිතයේ අක්කර 100කට වඩා විනාශයි

හබරණ හුරුළු පාරිසරික උද්‍යාන රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.ඊයේ (23) පස්වරු 2.30ට පමණ මෙම ගින්න හටගෙන තිබේ. වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කර ඇත්තේ වනයට ඇතුළු වූ දඩයක්කරුවන් විසින් මෙසේ…

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
කාලීන පුවත්

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට…

22 වන ව්‍යවස්ථා සංශෝධනය “අපායට යන පාර සුද්ද කිරීමේ ශ්‍රමදානයක්”
කාලීන පුවත්

22 වන ව්‍යවස්ථා සංශෝධනය “අපායට යන පාර සුද්ද කිරීමේ ශ්‍රමදානයක්”

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමේ සැබෑ අරමුණ නඩු ප්‍රමාදය වැළැක්වීම හෝ දූෂණ නඩු කඩිනම් කිරීම නොව, ආණ්ඩුවේ නව ලිබරල් වැඩපිළිවෙළට ඇති බාධා ඉවත් කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.…

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

ලබන  05 වැනිදා සිට ජනපති රට වටා යන වැඩ පිළිවෙලක්
කාලීන පුවත්

ලබන 05 වැනිදා සිට ජනපති රට වටා යන වැඩ පිළිවෙලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වැනිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 දා සිට ඔක්තෝබර් 05 දක්වා
කාලීන පුවත්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 දා සිට ඔක්තෝබර් 05 දක්වා

27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 සැප්තැම්බර් මස 25 වන දින සිට ඔක්තෝබර් 05 වැනිදා දක්වා දින දහයක් පුරා පෙ.ව.9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතයි. කොළඹ ජාත්‍යන්තර…

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි…

error: Content is protected !!