නේපාලයේ හදිසි ගංවතුරින් 400කට අධික පිරිසක් අතුරුදන්
නේපාලයේ රසුවා කලාපය හරහා ගලා බසින බෝත්කෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 400කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බව නේපාල සංචාරක මණ්ඩලය වාර්තා කරයි. අතුරුදන් වූවන් අතර විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල…









