අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කළ අයට දැනුම්දීමක්
කාලීන පුවත්

අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කළ අයට දැනුම්දීමක්

2026 අගෝස්තු 20 වන දින පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව අයදුම් කළ යුතු බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. එදින නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් අයදුම්කරුවන්…

300KW ඉක්ම වූ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට පියවර
කාලීන පුවත්

300KW ඉක්ම වූ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට පියවර

වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) පියවර ගෙන තිබේ. ඒ ඊයේ (27) සිට ලබන ඉරිදා (30) දක්වායි.

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ තද වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…

නුවරඑළිය ග්‍රෙගරි වැව අද්දර දී පෝනියකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
කාලීන පුවත්

නුවරඑළිය ග්‍රෙගරි වැව අද්දර දී පෝනියකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් පෝනි පිට තබාගෙන සංචාරය කරවන අවස්ථාවක තරුණයකු පෝනියකුට අමානුෂික අයුරින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ ඒ සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් එල්ල වී…

දුම්රිය සේවකයින්ට රාජකාරී කාලය තුළ සමාජ මාධ්‍ය තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක්
කාලීන පුවත්

දුම්රිය සේවකයින්ට රාජකාරී කාලය තුළ සමාජ මාධ්‍ය තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක්

රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අදාළ සංවේදී තොරතුරු පළ කිරීම තහනම් කරමින්, දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ ඇතැම් නිලධාරීන් රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය හරහා දුම්රිය…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.65ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.51ක් ලෙස සටහන් වී තිබේ.

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි
කාලීන පුවත්

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ විචිත්‍රවත් අවසන් රන්දෝලි පෙරහැර අද (27) වීදී සංචාරය කිරීමට නියමිතයි.උඩුවියන් පාවඩ සහිතව මංගල හස්තියා පෙරහැර කරඬුව වඩම්මවනු ලබන්නේ අද දිනයේයි.දළදා මාලිගාවේ වත්මන් ගිහි භාරකරු දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන…

රාජ්‍ය සේවකයන්ට ලබන ජනවාරියේ යළි වැටුප් වර්ධකයක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයන්ට ලබන ජනවාරියේ යළි වැටුප් වර්ධකයක්

රාජ්‍ය සේවකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේදී යළිත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ඊයේ (26) පැවැති මිලාද්-උන්-නබි ජාතික සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, රාජ්‍ය…

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
කාලීන පුවත්

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ. බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වුණේ අද වැනි දිනකදීයි. ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් නිකිණි පුර…

ගොවියාට සාධාරණ වී මිලක් දීමට රජයට තවමත් නොහැකි වී තිබෙනවා
කාලීන පුවත්

ගොවියාට සාධාරණ වී මිලක් දීමට රජයට තවමත් නොහැකි වී තිබෙනවා

ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී සඳහා ප්‍රමාණවත් හා සාධාරණ මිලක් ලබාදීමට රජයට මෙතෙක් නොහැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.වී මිල සම්බන්ධයෙන් පවතින වත්මන් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ජන හමුවකදී…

error: Content is protected !!