ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.65ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.51ක් ලෙස සටහන් වී තිබේ.

කාලීන පුවත්