දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති…

වන සතුන්ට බවුසර් මඟින් ජලය
කාලීන පුවත්

වන සතුන්ට බවුසර් මඟින් ජලය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින වනජීවීන්ට අවශ්‍ය ජල පහසුකම් බවුසර් රථ මඟින් ලබා දීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි.විශේෂයෙන්ම…

අගෝස්තු මුල් දින හයට සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි
කාලීන පුවත්

අගෝස්තු මුල් දින හයට සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි

අගෝස්තු මාසයේ මුල් දින 06 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 42,810ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,827ක් පැමිණ ඇති අතර, එය සමස්ත සංඛ්‍යාවෙන් 18%ක්. එක්සත් රාජධානියෙන් 4,922ක්, ප්‍රංශයෙන්…

19 වැනිදා සිට ආසන පටි අනිවාර්යයි
කාලීන පුවත්

19 වැනිදා සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම සියලුම මඟීන් ආරක්ෂක ඛඳපටි පැලඳීමේ නීතිය ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ…

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්
කාලීන පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන්. එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන…

වියළි කාලගුණයෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව දැඩි අර්බුදයක
කාලීන පුවත්

වියළි කාලගුණයෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව දැඩි අර්බුදයක

මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.දිගුකාලීන වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල හිඟයක් මෙන්ම ගොවිතැන් කටයුතුද…

තමන්ව කැඳවූ හේතුව නිල වශයෙන් දන්වා නැතත් කොන්ද කෙලින් තබා පොලීසියට ආවා
කාලීන පුවත්

තමන්ව කැඳවූ හේතුව නිල වශයෙන් දන්වා නැතත් කොන්ද කෙලින් තබා පොලීසියට ආවා

තමන්ව පොලීසියට කැඳවා ඇත්තේ කුමන හේතුවකට දැයි නිල වශයෙන් දැනුම් දී නොමැති වුවද, ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ පළමු දැනුම් දීමෙන්ම කොන්ද කෙලින් තබාගෙන පොලීසිය හමුවේ පෙනී සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර…

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ
කාලීන පුවත්

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහ­ත්මිය පවසයි.විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනිදා ආරම්භ කර 25 වැනිදා වන විට අවසන්…

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇ. ඩොලර් මිලියන 5,000සේ සීමාව ඉක්මවයි
කාලීන පුවත්

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇ. ඩොලර් මිලියන 5,000සේ සීමාව ඉක්මවයි

මෙම වසරේ (2026) ජනවාරි සිට ජූලි මාසය දක්වා වන පළමු මාස හත තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000ක සීමාව ඉක්මවා ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම…

error: Content is protected !!