අද සිට අනිද්දා තෙක් කිවො 300 වැඩි  සෝලා පද්ධති අක්‍රිය කරන්න
කාලීන පුවත්

අද සිට අනිද්දා තෙක් කිවො 300 වැඩි සෝලා පද්ධති අක්‍රිය කරන්න

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා අද (27) දින සිට ලබන 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවක් සහිත සූර්ය පැනල( සෝලා )පද්ධති ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති…

විපක්ෂයෙන් කථානායකට යෝජනාවක්: උපරිමාධිකරණයේ පුරප්පාඩු පිරවීම ගැන කඩිනම් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි
කාලීන පුවත්

විපක්ෂයෙන් කථානායකට යෝජනාවක්: උපරිමාධිකරණයේ පුරප්පාඩු පිරවීම ගැන කඩිනම් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි

දිගු කාලයක සිට උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරුවේ කථානායකවරයා වෙත යෝජනාවක් භාර දී ඇත.විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත්…

ඔක්තොම්බර් මාසයේදී හෙද හෙදියන් 2847කට පත්වීම්
කාලීන පුවත්

ඔක්තොම්බර් මාසයේදී හෙද හෙදියන් 2847කට පත්වීම්

මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී හෙද හෙදියන් 2847ක්, 2028 වර්ෂයේ මාර්තු මාසයේදී හෙද හෙදියන් 1949ක්, අගෝස්තු මාසයේදී හෙද හෙදියන් 2920ක් සඳහාත් පත්වීම් ලබා දීමට සැලසුම් කර තිබේ. මෙරට ප්‍රථම හෙද විදුහලවන කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩාය‍ම…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම චක්‍රලේඛය ලබා ගත හැකි බවයි.

ලංගමට නව බස් රථ 600 ක් ආනයනයට සැලසුම්
කාලීන පුවත්

ලංගමට නව බස් රථ 600 ක් ආනයනයට සැලසුම්

ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා බස් රථ 600 ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.අධීවේගී මාර්ගවල ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ 200 ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල…

සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි
කාලීන පුවත්

සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි

සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ස්වෛරී ණය වාරිකයක් සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් වංචනික ලෙස වෙනත් ගිණුමකට හරවා…

රඛිත රාජපක්ෂ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
කාලීන පුවත්

රඛිත රාජපක්ෂ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර, වෙනම බන්ධනාගාරයකට යොමු කොට සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන්ට අල්ලස් දීමේ…

ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්
කාලීන පුවත්

ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්

ඩෙංගු රෝගය මර්ද­නය, පාල­නය, මදු­රු­වන් බෝවන ස්ථාන වාර්තා කිරීම සහ උප­දෙස් ලබා ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව විසින් විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර ඇත. 011 7966366 යන දුර­ක­තන අංකය ඔස්සේ සඳුදා සිට සිකු­රාදා දක්වා පෙ.ව.…

පොසොන් සමයේ අනු­ර­පු­ර­යට විශේෂ ප්‍රවා­හන සේවා
කාලීන පුවත්

පොසොන් සමයේ අනු­ර­පු­ර­යට විශේෂ ප්‍රවා­හන සේවා

ජාතික පොසොන් උත්ස­වය වෙනු­වෙන් අනු­රා­ධ­පු­ර­යට පැමි­ණෙන බැති­ම­තුන් වෙනු­වෙන් විශේෂ ප්‍රවා­හන සේවා ක්‍රියා­ත්මක කර ඇතැයි ප්‍රවා­හන මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය පව­සයි. එම සේවා­වන් ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව…

error: Content is protected !!