ඉන්දු පාකිස්ථාන යුද ගිනි ඇවිලේ;ශ්රී ලංකාවට කුමක් වේද?
ඉන්දීය හමුදා විසින් ඊයේ (06) පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප්රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප්රහාර එල්ල කර ඇත.ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා පවසනුයේ ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්රියාත්මක කළ බවකි.මෙම මිසයිල ප්රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු…









